For a better experience please change your browser to CHROME, FIREFOX, OPERA or Internet Explorer.
  • Saffron body glowing oil
  • Saffron body glowing oil
Description
Price : ₨1,000.00 (Fixed)
Type : Sell
Date : May 29, 2021
Location :Negombo

🌻අත් ,කකුල්,වැලමිට,දනිස් වල අව පැහැය ඉවත් කරයි

🌻යටි පතුල් පැලීම් සුව කරයි

🌻අත් පා වල වියපත් සොභාවය නැති කරයි

🌻කොරල සහ සමෙ ඇති පැල්ලම් නැති කරයි

🌻වියලි බව නැති කරයි

🌻සමට දීප්තිමත් කහ පැහැයක් ලබා දෙයි

මෙහි ඇති විශේශත්වය වන්නේ ක්‍රම කීපයකට ම භාවිතා කල හැකි වීමයි…

ඔබේ සිරුර ස්ක්‍රබ් කිරිමට ප්‍රථම සහ පැක් එකක් ආලේප කිරීමට ප්‍රථම මෙය ආලේප කල හැකියි…

කිසිම වයස් භේදයකින් තොරව කුඩා දරුවන්ගේ සිට ඕනෑම වයසක අයෙක්ට මෙය භාවිතා කල හැකියි…

මෙහි අන්තර්ගත් සම පැහැපත් කරන සොභාවික අමුද්‍රව්‍ය මගින් සමට කහ පැහැයක් එක් කරයි ..

🌻කුන්කුම

🌻කුන්කුමාදී තෙල්

🌻ආමන්ඩ් තෙල්

🌻රෝස පෙති

🌻වද මල්

🌻නිල් කටරොලු

🌻දොඩම් පොතු

🌻ආමන්ඩ්

🌻දෙහි පොතු

🌻E විටමින්

වැනි සමට හිතකර , සමේ පෝශනය වැඩි කරන වගේ ම සමේ පැහැය වැඩි කරන අමුද්‍රව්‍ය රැසක් මේ සමග එක් කර ඇති නිසා දිනෙන් දින භාවිතයත් සමග පැහැය වැඩි කරයි….

මෙම සම සුදු කරන ආලේපනයක් නොවන අතර සමේ සොභාවික කහ පැහැය වැඩි කරන ආලේපයක් පමනි…

මාතලේ අවට සිටින ඔබට පැමින ලබාගත හැකියි..

ඕනම තැනකට ඩිලිවරි කරනු ලැබේ

බැන්කු තැන්පත් පමනි..

50ml = 1000/=

100ml = 1500/=

ලබාගත හැකියි

වැඩි විස්තර සදහා අමතන්න

0717790718

Call or whts up

5 කට වඩා මිල දී ගැනීමේ දී 50ml 800/=

100ml 1200/=

සැලකිය යුතුයි..

මෙම ආලේපන ආයුර්වේද දැනුම ඇති පලපුරුදු ආයුර්වේද රූපලාවන්‍ය ශිල්පිනියක් විසින් නිශ්පාදිතයි…

Mention storuwa.lk when calling seller to get a good deal

 


Post your rating

Top