For a better experience please change your browser to CHROME, FIREFOX, OPERA or Internet Explorer.
  • Pest Control Technician
Description
Date : July 17, 2021
Job type : Full Time
Required work experience (years) : 0
Required education : Skilled Apprentice
Employer Website (optional) : View website
Location :Wattala, Gampaha

තනතුර : පලිබෝධ මර්ධන තාක්ෂණික ශිල්පීන්

               (Pest Control Technician) බඳවා ගනු ලැබේ

රු .40,000 වැඩි මාසික වැටුපක්

# අපෙන් ඔබට ලැබෙන ප්‍රතිලාභ :

* විශේෂිත දීමනා (rukee incentive) Rs. 5000/-

* පැමිණීමේ දීමනා

* රැඳී සිටිමී ප්‍රසාද දීමනා

* කොමිස් මුදල්

* නව සේවකයන් හට අතිරේක ප්‍රසාද දීමනා ( රැකියා ප්‍රසාද දීමනා )

* මාසයේ කැපී පෙනෙන සේවකයා හට ත්‍යාග වවුචර

* නිළ යතුරුපැදිය

* අතිකාල දීමනා

* නොමිලේ නිළ ඇඳුම්

* බටා ගෙවීම්

* ස්ථීර රැකියාවක්

# සම්මුඛ පරීක්ෂණ සතියේ දිනවල උදේ 8.30 සිට 12.00 දක්වා පැවැත්වේ

# රෙන්ටෝකිල් ඉනිශියල් සිලෝන් පුද් සමාගම

නො 307

මීගමු පාර

පැලියගොඩ

Rentokil Initial Sri Lanka

(Rentokil Initial Ceylon (Pvt) Ltd)

No. 307,

Negombo Road, Peliyagoda,

Sri Lanka.

Rentokil Initial Ceylon (Pvt) Ltd – 0772150539

Mention storuwa.lk when calling seller to get a good deal

 


Post your rating

Top