For a better experience please change your browser to CHROME, FIREFOX, OPERA or Internet Explorer.
  • Office Executive (Female)
Description
Date : July 8, 2021
Job type : Full Time
Required work experience (years) : 2
Required education : Advanced Level
Application deadline (optional) : July 26, 2021
Employer Website (optional) : View website
Location :Talawatugoda, Colombo

Office Executive තනතුර සඳහා මිරිහානේ පිහිටි ලංකාවේ ප්‍රමුඛතම Health Care සමාගමක් වන Ceylon Ayurvedic Health Tea (Pvt) Ltd ආයතනයේ වයස අවුරුදු 30ට වැඩි කාන්තාවන් සඳහා ඇබෑර්තු 1ක් ඇත. වැටුප් රු30,000/= සිට රු35,000/= දක්වා (සුදුසුකම් අනුව). සතියේ දවස්වල උදෑසන 9ත් 12ත් අතර සම්පුර්ණ කරන ලද CV එකක් සමඟ සම්මුඛ පරීක්ෂණයට පැමිණෙන්න.

(a) තනතුර: Office Executive

(b) රැකියා ස්ථානය: Thalawathugoda

(c) මාසික වැටුප: රු.30,000/= – රු.35,000/=

(d) නිවාඩු: ඉරිදා සහ පෝය

(e) රැකියා වේලාවන් : 9.00am-6.00pm

සපුරාලියයුතු මූලික සුදුසුකම්:

(a) රැකියා ස්ථානයට පැයක් ඇතුලත පැමිණීමේ දුරක පදිංචිව සිටීම.

(b) (අ.පො.ස) උසස් පෙල

(c) අදාල ක්ශේත්‍රයෙ අවම වසර 2ක රැකියා පලපුරුද්ද.

(d) වයස අවුරුදු 30ට වැඩිවීම.

(e) ඉංග්‍රීසි භාශාව හැසිරවීමේ හැකියාව

(f) ඉහල පරිගණක හැකියාව.

(g) ගිණුම්කරණ හැකියාව.

තනතුරට අදාල කටයුතු:

(a) Word/Excel භාවිතාකර මූල්‍ය කටයුතු.

(b) ගනුදෙනුකාර ආයතන සමඟ සම්භන්දීකරණ කටයුතු.

(c) එදිනෙදා කාර්‍යාලීය ගිණුම් කටයුතු.

සතියේ දවස්වල උදෑසන 9ත් 12ත් අතර සම්පුර්ණ කරන ලද CV එකක් සමඟ සම්මුඛ පරීක්ෂණයට පැමිණෙන්න.

0717444662

Ceylon Ayurvedic Health Tea (Pvt) Ltd

Austasia Spots Complex

සාලින්ද දිසානායක මාවත

තලවතුගොඩ

Mention storuwa.lk when calling seller to get a good deal

 


Post your rating

Top