For a better experience please change your browser to CHROME, FIREFOX, OPERA or Internet Explorer.
  • Office Clerk – (male/female) Kandy
Description
Date : June 20, 2021
Job type : Full Time
Required work experience (years) : 0
Required education : Ordinary Level
Location :Kandy

D. C. Holdings අප ආයතනයේ ලිපිකරු (office clerk) තනතුර සඳහා පුරප්පාඩු ඇත.පවතින කොවිඩ් තත්වය හේතුවෙන් සම්මුඛ පරික්ෂනයට පමණක් පැමිණ පුහුණුව නිවසේ සිට කල හැක. පහත සුදුසුකම් ඇති ඕනෑම අයෙකුට අයදුම් කල හැක

>> වයස අවුරුදු 18- 35 අතර වීම

>> ස්ත්‍රී/ පුරුෂ දෙපාර්ෂවයටම අයදුම් කල හැක

>> අ.පො.ස (ස.පෙ) සමත් වීම

>> Ms Office පාඨමාලාව හදාරා තිබිම විශේෂ සුදුසුකමකි

>> දුර පලාත්වලින් අයදුම් කරන්නන්ට නවාතැන් ප්‍රවාහන හා ආහාර පහසුකම් සැපයේ

>> වැටුප් 25000- 45000 + (EPF/ETF)

>> පාඨමාලා හදාරන අයටද අයදුම් කල හැක

>> මහනුවර සහා නුවරඑළිය අවටින් විශේෂයෙන් සේවකයින් අවශ්‍යවේ

පවතින කොවිඩ් තත්වය හේතුවෙන් සම්මුඛ පරික්ෂනයට පමණක් පැමිණ පුහුණුව නිවසේ සිට කල හැක

Mention storuwa.lk when calling seller to get a good deal

 


Post your rating

Top