For a better experience please change your browser to CHROME, FIREFOX, OPERA or Internet Explorer.
  • New Ayurvedic Soap
  • New Ayurvedic Soap
  • New Ayurvedic Soap
Description
Price : ₨300.00 (Fixed)
Type : Sell
Date : May 6, 2021
Location :Colombo

#ඇත්තෝර #කොහොඹ #සබන් 🍀🌿🍀🌿🍀

New Ayurvedic #Antiseptic Soap…..😍

#Jerm #protection …💚💚💚💚💚💚

#ආයුර්වේද #විශබීජනාශක #සබන්…

☘️ ඇත්තෝර ,කොහොඹ, කෝමාරිකා ඇතුලු 100%ක් දේශිය ඖෂධ රැසකින් නිශ්පාදිත මෙම සබන් කැටය

දැන් ඔබට මිලදී ගත හැක…

🌻ඇත්තෝර වල අඩංගු විශබීජනාශක ගුණය සහ කොහොඹ වල අඩංගු විශබීජනාශක ගුණය ද සම සිනිදු කරන බලය ද කෝමාරිකා වල ඇති සිසිල් ගුණයද මෙයින් ලබාගත හැක.

🌻 හොරි,දද කුශ්ඨ ,විසර ගෙඩි ,ඌශ්න බිබිලි හා පොතු කබර, තුවාල ආදිය ඇතුලු ශරීරයේ ඇති රෝග රාශියකට විසඳුම් ලබා දෙයි…

🌻 #කොරෝනා වෛරසයෙන් ආරක්ශා වීම, සමෙහි ඇති විශබීජ සියල්ල විනාශ කර දැමීම මෙයින් සිදුවේ.

🌻 ඇල්කොහොල් 40%ක් අඩංගුවේ.

🌻 නිවසේදී , කාර්‍යාලයේදි , ව්‍යාපාර ස්ථනයේදී ,පාසලේදී ,යන එන හැම විටදි විශබීජ වලින් ආරක්ශා වීමට මෙම සබන් කැටය බෙහෙවින් උපකාර වේ.

🌿 භාවිතා කරන ආකාරය: ඔබගේ අත් පා වල හා ශරීරයේ හොදින් ආලේප කර මිනිත්තු 3කින් පමණ සෝදා හරින්න.

🌿 අවවාදය : ඇස් වල තැවරීමෙන් හා වයස අවුරුදු 5න් පහළ කුඩා දරුවන්ගේ සමෙහි ආලේප කිරීමෙන් වළකින්න…

Price: 300/=

Deliver :200/=🚕

Cash deposit only 💰

Oder now: 0703391951 ☎

Mention storuwa.lk when calling seller to get a good deal

 


Post your rating

Top