For a better experience please change your browser to CHROME, FIREFOX, OPERA or Internet Explorer.
  • Manager – Colombo 05
Description
Date : June 15, 2021
Job type : Full Time
Required work experience (years) : 12
Required education : Certificate
Location :Colombo 05

විශ්‍රාමික ඔබට සුවිශේෂී රැකියා අවස්ථාවක්…

# තනතුර : කළමනාකරු

# සුදුසුකම් :

* ඔබ ත්‍රිවිධ හමුදාවේ සහ පොලිසියේ විශ්‍රාමික ( අවම වසර 12ක සේවා කාලයක් ) අයෙකු නම් අප විසින් වැඩ අධික්ෂකවරුන් ලෙස කොළඹ අවට ප්‍රදේශයේ වැඩබිම් සදහා බදවා ගනු ලැබේ. ( මීගොඩ පිහිටි කර්මාන්ත ශාලාවක් සදහා )

# ප්‍රතිලාභ:

* ඉහල තලයේ වැටුප්

* ආහාර පාන පහසුකම්

* ඉදුම් හිටුම්

* නොමිලේ වෛද්‍ය පහසුකම්ද සපයනු ලැබේ

# ඉල්ලුම් කළ යුතු ආකාරය:

ඉහත රැකියාව සඳහා ඔබ සුදුසුම පුද්ගලයා යැයි ඔබට හැඟේ නම් කරුණාකර වැඩි විස්තර සඳහා අමතන්න. දුරකථන අංකය ලබා ගැනීමට, ක්ලික් කරන්න.

Mention storuwa.lk when calling seller to get a good deal

 


Post your rating

Top