For a better experience please change your browser to CHROME, FIREFOX, OPERA or Internet Explorer.
Profile Pic
₨875.00 (Fixed)

ICT,GIT Online / Home Visit English Sinhala

  • ICT,GIT Online / Home Visit English Sinhala
Description
Price : ₨875.00 (Fixed)
Date : January 27, 2021
Tuition type : Class
Location :Matara

මම තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විෂයෙහි උපාධිධාරියෙක් වන අතර පසුගිය වසර දහය තුළ මම ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ අධ්‍යයන තොරතුරු තාක්ෂණ ආයතනවල කථිකාචාර්යවරයකු ලෙස මෙන්ම ලෝකයේ ප්‍රචලිත විශ්ව විද්‍යාල සමගද කටයුතු කර ඇත. 

දිවයින පුරා විසිරී සිටින BSc, උසස් ඩිප්ලෝමා, ඩිප්ලෝමා, O / L, A / L සිසුන් සඳහා දේශන හා පන්ති පවත්වා මනා පළපුරුද්දක් ඇති අතර ඔවුන්ට විශිෂ්ඨ ප්‍රථිපල අත්පත් කරදී ඇත.

I am a graduate in ICT and currently following the masters.

For the past ten years I have worked as a lecturer at Sri Lanka’s leading academic IT institutes, where I have developed my academic skills. 

Taught for BSc, Higher diploma, Diploma, O/L, A/L thousands of students around the island and helped them to achieve good results.

Mention storuwa.lk when calling seller to get a good deal

 


Post your rating

Top