For a better experience please change your browser to CHROME, FIREFOX, OPERA or Internet Explorer.
  • Food Delivery
Description
Price : Price On Call
Date : March 11, 2021
Location :Kiribathgoda

පිටරට ඉන්න ඔයාලා නැහැ කියලා දුක් වෙන්න එපා ගෙදරට කැවිලි යවන්න අපිට ඇනවුම භාර දෙන්න….😍😍😍

අප්‍රෙල් මාසයේ අවුරුදු උත්සව , කාර්‍යාල උත්සව, නිවසෙහි උත්සව සදහා කැවිලි

ඇණවුම් භාර ගනු ලැබේ.

කොන්ඩ කැවුම් 40/=

අතිරස 30/=

කොකිස් 30/=

මුං කැවුම් 40/=

වැලිතලප 35/=

අලුව 35/=

බටර් කේක් කෑල්ල 40/=

පැණි වළල්ලක් 40/=

හැලප 40/=

ආස්මි 60/=

කිරිබත් 3×3 60/=

ඕනෑම අවස්ථාවක් සදහා අවශ්‍ය රසකැවිලි ඇණවුම් භාර ගනු ලැබේ. 100% ක් වස විසෙන් තොරයි. නිවසෙහි පිලියෙල කරන ලද…

ඔබේ උත්සව තේ මේසය ඉතා රසවත් කර ගැනීමට අමතන්න. 0766641342

අවම දින 3කට කලින් ඇනවුම් භාර දෙන්න.

අප කිරිබත්ගොඩ ප්‍රදේශයේ සිට ඩිලිවරි ගාස්තු සහිතව තෝරා ගත් ප්‍රදේශයන් සදහා කරනු ලැබේ….

Mention storuwa.lk when calling seller to get a good deal

 


Post your rating

Top