For a better experience please change your browser to CHROME, FIREFOX, OPERA or Internet Explorer.
Profile Pic
₨30,000.00 (Negotiable)

eCommerce Store Web Development | වෙබ් අඩවි නිර්මාණය

  • eCommerce Store Web Development | වෙබ් අඩවි නිර්මාණය
Description
Price : ₨30,000.00 (Negotiable)
Date : September 7, 2021
Location :Colombo

E Commerce Online Shop Web Design | වෙබ් අඩවි නිර්මාණය

Ecommerce Online Website Design Offer 40% OFF

ඔබේ ව්‍යාපරයට 𝐖𝐞𝐛𝐬𝐢𝐭𝐞 එකක් නැද්ද?

අදම ඔබේ ව්‍යාපාරයට 𝐖𝐞𝐛 𝐬𝐢𝐭𝐞, 𝐎𝐧𝐥𝐢𝐧𝐞 𝐒𝐭𝐨𝐫𝐞 (𝐒𝐡𝐨𝐩𝐩𝐢𝐧𝐠 𝐂𝐚𝐫𝐭 𝐖𝐞𝐛𝐬𝐢𝐭𝐞) එකක් හදාගන්න.

මෙන්න හොදම අවස්තාව !

මේ කොරෝනා වසංගතය හේතුකොටගෙන ඔබගේ වැටුණු ව්‍යාපාරය අන්තර්ජාලය හරහා ගොඩ දාගන්න අපෙන් අත්වැලක්. ඔබගේ භාණ්ඩ හා සේවාවන් ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් අතරට ඉතා පහසුවෙන් ගෙන යාමට හැකි පහසුම මග ඔබගේ වෙබ් අඩවිය වේ. ඉතා සුළු මුදලක් ගෙවා අප වෙතින් ඔබගේම වෙබ් අඩවියක් නිර්මාණය කරවා ගන්න. මෙම විශේෂිත දීමනාව වලංගු වන්නේ ඉතාමත් සීමිත කාලයක් සඳහා පමණි.

💢 වෙබ් domain නොමිලේ (පළමු වසර) – .lk / .com

💢 වෙබ් හොස්ටින් නොමිලේ (පළමු වසර)

💢 මුලික SEO සැකසුම් සැකසීම නොමිලේ

💢 SSL පහසුකම නොමිලේ

💢 විද්‍යුත් ලිපින 10 ක් නොමිලේ

💢 Facebook fan page set-up

💢 අලෙවියෙන් පසු සේවාව

💢 ආකර්ශනීය බව

💢 ඉහල ගුණාත්මකභාවය

💢 ආරක්ෂාකාරී බව

RS. 20000 ක Offer එකක් අදම ලබා ගන්න !

ඔබගේ වෙබ් අඩවිය වෘත්තීයමය නිමාවකින් නිර්මාණය කරගැනීමට අප ඔබට ආරාධනා කරන්නෙමු.

ඔබගේ ඕනෑම ව්යාපාරයක් සදාහා ගැලපෙනම විදියට වෙබ් අඩවියක් නිර්මාණය කිරීමට අප සුදානම්… ඉතින් තැන තැන ගිහින් අමාරුවේ වැටෙන්නේ නැතුව ඔබත් හරිදේ ලබාගෙන ඔබේ ව්‍යාපාරය දියුනු කරගන්න

Technologies we used :PHP | HTML 5 | CSS | JQUERY | JAVASCRIPT | MYSQL | BOOTSTRAP | PHOTOSHOP | Codeignitor | Laraval

Mention storuwa.lk when calling seller to get a good deal

 



Post your rating

Top