For a better experience please change your browser to CHROME, FIREFOX, OPERA or Internet Explorer.
  • Dinara Cereal Porridge
  • Dinara Cereal Porridge
  • Dinara Cereal Porridge
  • Dinara Cereal Porridge
Description
Price : ₨250.00 (Fixed)
Type : Sell
Date : May 10, 2021
Location :Colombo

කාබනිකව වගා කරන ලද

ඖෂධීය ගුණයෙන් යුතු

 පාරම්පරික දේශීය

සහල් සහ ධාන්‍ය යොදා සැකසූ

මෙම ධාන්‍යමය ආහාරය

 බාල , තරුණ , වැඩිහිටි සැමට

එකසේ ගුණදායකයි .

ඉස්සර අපේ පැරැන්නෝ

අද කාලේ බහුලව තියෙන

 පිළිකා , දියවැඩියාව , වකුගඩු ආබාධ වැනි

රෝග ගැන අහලාවත් නොතිබුනේ ප්‍රතිශක්තිකරණයට සහ

කායික වර්ධනයට සුදුසු

නිවැරැදි ආහාර භාවිතයට ගත් නිසා .

ආපසු හැරෙමු…

අපේ දේ අගයමු.

වැරදුණු තැන් හදාගමු.

උදෙන්ම බොන

සිරුරට අහිතකර කිරි තේ වෙනුවට

ධාන්‍ය කැඳ කෝප්පයක් බොමු.

රෑ කෑම වේලට

බඩ පිරෙන්න කන බත් වේල වෙනුවට

පෝෂණයෙන් ඉහළ කැඳ වේලක් ගමු.

සවිබල සමබල දේශීය

“දිනාරා” ධාන්‍යමය

 ශක්තිජනක පානය

නිතර භාවිතා කර

නිරෝගී වෙන්න.

වෙනස අත් විඳින්න .

අමතන්න

Whatsapp 0779234709

Rs: 250/=

Mention storuwa.lk when calling seller to get a good deal

 


Post your rating

Top