For a better experience please change your browser to CHROME, FIREFOX, OPERA or Internet Explorer.
Profile Pic

Computer Hardware Technician – Kiribathgoda

  • Computer Hardware Technician – Kiribathgoda
Description
Date : July 22, 2021
Location :Kiribathgoda, Gampaha

Computer Hardware Technician – Kiribathgoda

🔴 Note- Please do not (Email CV)

Walkin interviews on all 7 days between 11.00 am – 3.00 pm

Kindly bring all related certifictates and a copy of cv adressing the

postaddress – No 34B kandy Road, Kiribathgoda (next to dominos pizza kiribathgda

🔴 සටහන – කරුණාකර CV විද්‍යුත් තැපෑලෙන් එවීමෙන් වලකින්න​

සියලුම දින 7 තුළ පෙ.ව 11 .00 සිට ප.ව. 3.00 දක්වා පෑමිනිය හැක​

අදාළ සියලු සහතික සහ CV පිටපතක් කාරුණිකව රැගෙන පැමිනෙන්න

🔴 කිරිබත්ගොඩට 10KM අවට පදිංචිය කරුවෙක් වීම විශේෂ සුදුසුකමක් වේ

ShaTech Zone පරිගණක ආයතනයේ පරිගණක රෙපයාරින් සදහා පුරප්පාඩු ඇත.

අවශ්‍ය සුදුසුකම් (මෙය හොඳින් කියවා අයදුම් කරන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි )

1) අපොස සාමාන්‍ය පෙළ සමත් වීම

2) අපොස උසස් පෙළ පෙළ පෙනී සිටීම

මාස 3 – 6 පසු සේවය ස්ථිර කිරීම සහ වෙනත් ප්‍රතිලාභ ලබාදීමට අප ආයතනය බැඳී සිටින්නෙමු

වයස අවුරුදු 18 – 35 අය ඇත්නම් විමසන්න.

පුහුණු/නුපුහුණු

School leavers can also apply

Computer Repairing And Maintenance

Age between 18 – 35 years Male

With Or Without Experience

BENEFITS

————–

• Starting Salary Above Rs 12,000 – 60,000

(Salary Negotiable)

• Commission Payment

• Overtime payments

• EPF / ETF

• Annual Bonus

• Poya Days/ Mercantile would be holidays

• If You Feel You Are The Right Individual For The Above Job Please Call For More Details. To Receive Phone Number Click On; Click To View

• Only Interested Candidates Who Are Willing To Work For Long Term With Career Growth Should Apply

• Special Allowances Can Be Provided If There Is Good Interest And Dedication In The Work

We Need A Few More Exclusive People To Join Us On Our Journey If You Believe You Are The Ideal Candidate Please Contact ————————————————————-

කොළඹ දෙසසිට පැමිණෙනවිට KIRIBATHGODA COLOUR LIGHT 50M

පසුකර දකුනුපසින් DOMMINOS PIZZA අල්ලපු තට්ටු 5 කින් සම්න්විත ShaTech Zone ගොඩනැගිල්ල

———- ShaTech Zone ———-

Branch – Kandana

Address – No 313/A Negombo Rd,Kandana

Branch – Kiribathgoda

Address – No 01 Kandy Rd, Kiribathgoda

Head Office – Kiribathgoda

Address – No 34/B Kandy Rd, Kiribathgoda

 ShaTech Zone – 0112907337 / 0766695517

Mention storuwa.lk when calling seller to get a good deal

 


Post your rating

Top