For a better experience please change your browser to CHROME, FIREFOX, OPERA or Internet Explorer.
  • Clerk
Description
Date : June 28, 2021
Job type : Full Time
Required education : Ordinary Level
Location :Gampaha

දිවයිනේ සියලු ප්‍රදේශයන්ගෙන් ගිණුම් ලිපිකරුවන් අවශ්‍ය කර ඇත.

❕❕❕❕❕❕❕

(MALE ලිපිකරුවන් දෙදෙනකු කලගෙඩිහේන ශාඛාවක් සදහා ඉක්මනින් බදවා ගැනේ.

සුදුසුකම් – O/L

                 – OFFICE PACKAGES හදාරා තිබීම

—————–=

අනෙක් ශාඛාවන් සදහා දෙපාර්ශවයම අමතන්න.

වැඩි විස්තර🔽

( FOR Account Clerk and Call Center ,Superior )

(ගාල්ල,නුවර,හම්බන්තොට , වත්තල, බොරලැස්ගමුව , කඩවත , කලගෙඩිහේන, යක්කල, බලපිටිය , කලුතර , හම්බන්තොට , දික්වැල්ල, පැල්මඩුල්ල ප්‍රදේශ සදහා ඉතා ඉක්මනින් බදවා ගැනේ.)

සාමාන්‍ය පෙළ සදහා පෙනී සිටි සැමට අයදුම් කළ හැකිය.

(උසස් පෙළ ප්‍රතිඵල මත රැකියාවේ ප්‍රමුඛත්වය)

-වයස අවුරුදු 17-40 අතර ඕනෑම ගැහැණු/පිරිමි ඔබ හට අයදුම් කළ හැකිය.

-පළපුරුද්ද සහ පුහුණුව අවශ්‍ය නොවේ.

– පුහුණුකර බදවා ගැනේ.

-මෑන් පවර් නොවේ

වැටුප – මූලික වැටුප 30,000ක් පමණ උපයාගත හැකිය.

    ඉන් පසු 30,000-50,000 අතර වැටුපකට ඔබට යා හැකිය.(කොමිෂන් මත)

– ETF/EPF සහිතය

 – රක්ෂණ , වෛද්‍ය පහසුකම්, අනුමත නිවාඩු ඇතුළු දීමනා රැසක්

❌

(ක්ෂේත්‍ර රැකියාවක් නොවන බව කරුණාවෙන් සලකන්න)

* තම ප්‍රදේශයටම රැකියාව ලබා දිය හැකිය

—————–

ශීඝ්‍ර දූතයන් බදවා ගැනේ

වැටුප් – 60,000 ඉහළට

* යතුරු පැදියක් සහා වාහන බලපත්‍රයක් හිමි ඔබ අමතන්න

දිවයිනපුරා පුරප්පාඩු පවතින බැවින් ඉක්මනින් බදවා ගැනේ.

(ඇඹිලිපිටිය , ගාල්ල , ගම්පහ , හෝමාගම , පානදුර , නුවර , කුරුණෑගල) විශේෂයෙන් අමතන්න.

⭕ ඉන්ධන සදහා වැටුපට අමතර ALLOWANCE ලබා දේ

⭕ දිනකට කොමිෂන් මුදලක් එදිනම අතට

අමතන්න

මානව සම්පත් අධ්‍යක්ෂිකා

0786136087

Mention storuwa.lk when calling seller to get a good deal

 


Post your rating

Top