For a better experience please change your browser to CHROME, FIREFOX, OPERA or Internet Explorer.
  • Cleaner
Description
Date : June 29, 2021
Job type : Full Time
Required education : Skilled Apprentice
Location :Pannipitiya, Colombo

කාර්යාල පිරිසිදු කිරීමේ සේවිකාවක් අවශ්‍යයි.

පන්නිපිටියේ අප කාර්යාලයට පිරිසිදු කිරීම් කටයුතු සඳහා කොට්ටාව හෝ පන්නිපිටිය අවටින් පළපුරුදු සේවීකාවක් අවශ්‍යයි.

•වයස් සීමාවක් නොමැත

•පළපුරුද්ද අමතර සුදුසුකමකි

•වැඩ කරන වේලාවන්

සතියේ දිනවල පෙ.ව. 8.00 සිට ප.ව 5.00 දක්වා

සෙනසුරාදා දිනවල පෙ.ව. 8.00 සිට ප.ව 1.00 දක්වා

•වැටුප – රු.18,000.00

අමතන්න – 0114063286 / 0114330703

ලක්මනී ඉන්ටර්නැෂනල් (පුද්) සමාගම

නො.257/1/1, පරණ පාර, මොරකෙටියා, පන්නිපිටිය.

Mention storuwa.lk when calling seller to get a good deal

 


Post your rating

Top