For a better experience please change your browser to CHROME, FIREFOX, OPERA or Internet Explorer.
  • Bike Rider Need
Description
Date : July 16, 2021
Location :Kiribathgoda, Gampaha

බස්නාහිර සහ ගම්පහ දිස්ත්‍රික්ක වල අය විශේෂයි

,

🌲 යතුරුපැදි මනාව හැසිරවිය හැකි අනතුරු අවම අයෙකු විය යුතුයි

🌲පැය 6 සිට 12 දක්වා දිනකට රැකියාවේ නියුතු විය හැකි අය විය යුතුයි

🌲ප්දිංචි ලිපිණය තහවුරු කල හැකි විය යුතුයි

🌲භාෂා කිහිපයක් කථාකල හැකිවීම අමතර සුදුසුකමකි.

🌲TARGET BASE වැඩ කල හැකි විය යුතුයි

වරප්‍රසාද

=======

🌴 මාස 6කට වැඩි කාලයක් රැකියාවේ නියුතුවේ නම් Bike loan එක ලබාදීමට හැකියි.

🌴Basic Salary

🌴Target Insensitive

🌴 Transport allowance

🌴 4 Leave Per Month

🌴 Medical Benefit

🌴 Meal allowance

කරුණාකර ඔබගේ පහත තොරතුරු Watsapp මගින් ප්මණක් එවීමට කාරුණික වන්න ,ඉන් අනතුරුව අපගේ මෙහෙයුම් නිලධාරියෙකු ඔබ අමතනතුරු බලාපොරොත්තු ව සිටින්න

1)නම

2)වයස

3)ලිපිණය

4)දැනට රැකියාවක නිරතවනවා ද

5)එම ආයතනය සහ එහි නම

6)O/L ග්ණිතය සමත් ද යන්න(අමතර)

7)යතුරුපැදියක් තියනවාද සහ තිබේනම් එහි වර්ගය

8)දිනකට වැඩ කල හැකි පැය ගනන

9)වැඩ ආරම්භ කල හැකි සහ අවසාන කල හැකි වේලාව

කරුණාකර දුරකථන ඇමතුම් ලබා දීමෙන් වලකින්න…

ඉහත තොරතුරු watsapp මගින් පමණක් ලබා දෙන්න..

0773000100 – BORN RICH TRAVELS

අපි ඔබ අමතන්නෙමු

ස්තූතිය

Company Owner Mr Senatathna

Mention storuwa.lk when calling seller to get a good deal

 


Post your rating

Top