• Banking Assistant – Colombo 15

Banking Assistant – Colombo 15

Colombo 15, Colombo

Price On Call

Price : Price On Call
Date : May 14, 2022
Location : Colombo 15, Colombo
image

Description

Mattakkuliya, Modara, Mutwal, ප්‍රදේශයේ රැකියා විරහිත දරුවන්ට

බැංකු හා ෆිනෑන්ස් සහ වෙනත් මූල්‍ය ආයතන රැකියා සඳහා ඉක්මනින් බඳවා ගැනීම් කඩිනමින් සිදු කෙරේ

සුදුසුකම් –

සාමාන්‍ය පෙළ

උසස් පෙළ

**** මෙවර උසස් පෙළ සඳහා පෙනී සිට ප්‍රථිපල අපේක්ෂාවෙන් සිටින් දරුවන් සඳහා සුවිශේෂ වේ.

පුහුණුවක් ලබා දී සේවයට බඳවා ගනු ලැබේ.

පුහුණුවෙන් පසු වැටුප් වැඩිවේ

පුහුණුවෙන් පසු 45,000-55,000 ත් අතර ආකර්ෂණීය වැටුප් ඔබට

( සුදුසුකම් මත)

පුහුණුවෙන් පසු,

අර්ථ සාධක දීමනා සහ අනෙකුත් සියලුම දීමනා හිමි වේ.

ප්‍රවාහන පහසුකම් (කම්පැනි එක මත)

ආහාර සහ රක්ශණාවරනයන්

වයස අවුරුදු 30ට අඩු

ගැහැණු / පිරිමි

*** උපාධි පාඨමාලා ඇති දරුවන් ද අමතන්න

අමතන්න

0742126414 / 0740892741 / 0774720109/0719941296

(කෙටි පණිවිඩයන් සඳහා කිසිදු පිළිතුරක් ලබා නොදේ)

Mention storuwa.lk when calling seller to get a good deal

Write a Review
Live Chat WhatsApp

Send Messages

Send Message
Safety tips for deal
  1. Use a safe location to meet seller
  2. Avoid cash transactions
  3. Beware of unrealistic offers
Contact us

Featured Ads

Advertisement

Top