For a better experience please change your browser to CHROME, FIREFOX, OPERA or Internet Explorer.
Profile Pic
₨1,500.00 (Fixed)

2021 / 2022 O/L විද්‍යාව English medium සදහා පන්ති ආරම්භ වේ

  • 2021 / 2022 O/L විද්‍යාව English medium සදහා පන්ති ආරම්භ වේ
Description
Price : ₨1,500.00 (Fixed)
Date : February 4, 2021
Tuition type : Class
Location :Gampaha

ඔබේ දරුවාත් English Medium විද්‍යාව විෂය සදහා අඩු ලකුණු ලබා ගනීද? එය ඔබේ දරුවාගේ වරදක් නොවන බවත් එය ඉගැන්වීමේ වරදක් බව ඔබ දන්නවද ?

මුල සිට 10 /11 වසර syllabus ආවරණය කරන අතර පසුගිය විභාග ප්‍රශ්න පත්තර / අනුමාන ප්‍රශ්න පත්තර පාඩමත් සමගම සාකච්චා කරනු ලැබේ.

පන්ති මෙහෙයවීම ගම්පහ ජාතික පාසලක ඉගැන්වීම් කටයුතු කරන හා පළමු පෙළ උපාධිදාරී ගුරුවරියක් විසින් සිදු කරයි.

තනි හෝ කුඩා පන්ති වශයෙන් පැවැත්විය හැක.

ඉතා සීමිත ඉඩකඩක් හා කාලයක් ඇති බැවින් පන්ති කිහිපයක් පමණක් මෙහෙයවනු ලබයි. එම නිසා වෙලාවන් ඉක්මනින් වෙන් කර ගන්න. ගම්පහ ප්‍රදේශය අවට සිසුන් සදහා පමණක් පන්ති මෙහයවනු ලබයි.

කුඩා කණ්ඩායම් පන්ති (3 -5 සිසුන් ) – රු 2000 (මාසිකව ) දිනකට පැය 2.5

1 සිසුවෙක් සදහා – දිනකට රු 3000 පැය 2.5 – 3.5

ළමුන් 10 – 25 අතර – රු 1500 (මාසිකව )

Mention storuwa.lk when calling seller to get a good deal

 


Post your rating

Top