For a better experience please change your browser to CHROME, FIREFOX, OPERA or Internet Explorer.
Profile Pic
₨550.00 (Fixed)

100% ස්වාභාවික 🇱🇰 🇱🇰 ඕලු_සහල් තොග වශයෙන් මිලදී ගැනීමට අමතන්න.

  • 100% ස්වාභාවික 🇱🇰 🇱🇰 ඕලු_සහල් තොග වශයෙන් මිලදී ගැනීමට අමතන්න.
  • 100% ස්වාභාවික 🇱🇰 🇱🇰 ඕලු_සහල් තොග වශයෙන් මිලදී ගැනීමට අමතන්න.
  • 100% ස්වාභාවික 🇱🇰 🇱🇰 ඕලු_සහල් තොග වශයෙන් මිලදී ගැනීමට අමතන්න.
  • 100% ස්වාභාවික 🇱🇰 🇱🇰 ඕලු_සහල් තොග වශයෙන් මිලදී ගැනීමට අමතන්න.
Description
Price : ₨550.00 (Fixed)
Type : Sell
Date : April 24, 2021
Location :Colombo

100% ස්වාභාවික 🇱🇰 🇱🇰 #ඕලු_සහල් 🌼 තොග වශයෙන් මිලදී ගැනීමට අමතන්න.

☎️ Call – +94704174009

📲Whatsapp – +94773604008

📧Email- agalavs80@gmail.com

🚛Cash on delivery available.

#wholesale

01 kg – 550/-

   දේශීයත්වය අගය කරන ඔබට ගොවිතැන තම ජීවිකාව කරගත් වන්නියේ ගැමියන්ගේ දහඩිය මහන්සියෙන් හා අවංකකම සමග ඔබට ගල්වැලි ඉවත්කල ඕලු සහල්

• අතීතයේ හෙළයන් භාවිත කළ බුද්ධ භෝගයකි.

• ඕලූ සහල් ලෙස සැලකෙන්නේ මේරූ ඕලුමල්වල හට ගන්නා ගෙඩිවලින් නෙලා ගන්නා ඕලු ඇටයි.

• මේවා සෝදා ගරා බත් හෝ කැඳ ලෙස පිසිනු ලබනවා.

• දියවැඩියාවට ඉතා ගුණදායක වන අතර අක්මාවේ රෝග නැසීමේලා ඉතා විශිෂ්ටය.

• ආහාර මාර්ගයේ හෝමෝන පාලනය කර ඒ හරහා ආමාශයට එන්සයිම ශ්‍රාවය වීම උත්තේජනය කරයි.

• අර්ශස් රෝග හා ප්‍රජනන පද්ධතියේ රෝගවලට හිතකරය.

• ශරීරයට ශක්තිය ගෙනදේ.

• වකුගඩු රෝගවලට ඉතා ගුණදායකය.

• වකුගඩු හා පිත්තාශයේ ගල් දිය කිරීමට උපකාරී වේ.

• සෙම තත්ත්වය පාලනය කරයි.

• රුධිර කැටි ගැසීම හා හෘද රෝගවලට ඉතාම යෝග්‍යය.

• දිලිර නාශක ගුණ ඇත.

• Fatty liver සහ Cirrosis සුව කිරීමට ඇති හැකියාව ඉහලය.

• හදවත් රෝග වලකයි.

වැදහත්

ඕලු සහල් වලින් කෑම සකසා ගනිමට පෙර පැය 5ක්-6ක් වත් වතුරෙන් පොගවා ගනීම කල යුතුය.නැතහොත් මද ගින්නේ මින්ත්තු 40 පමණ තම්බා ගැනීමට සිදු වේ.

 ඕලු සහල් කැද

අවශ්‍ය දේ

ඕලු සහල් ග්රෑම් 100 පමණ

පොල් කිරි

ලුණු

• භාජනයකට වතුර ටිකක් ගෙන ඕලු හාල් සමග ලිපතබා මද ගින්නේ තම්බා ගන්න.

• ඉන් පසු තමන්ගේ රස පදමට පොල් කිරි සහ ලුණු එකතු කරන්න.

• පොල් කිරි උතුරන තෙක් හැදිගාන්න.

 ඕලු සහල් සමග සව් මිශ්‍ර කැද

ඕලු සහල් ග්රෑම් 50 පමණ

සව් ඇට ග්රෑම් 50 පමණ

පොල් කිරි

ලුණු

සිනි

කජු

• භාජනයකට වතුර ටිකක් ගෙන ඕලු හාල් සමග ලිපතබා මද ගින්නේ තම්බා ගන්න.

• ටික වෙලාවකින් වතුරේ පොගවා ගත් සව් ඇට , කජු සහ ලුණු මිශ්‍ර කරන්න.

• සව් ඇට තැම්බුණු පසු පොල් කිරි එක්කර උතුරවා ගන්න.

• අවශ්‍ය පරිදි සිනි එකතු කර ගන්න.

 උදැසන බත් පිසින විට පොගවා ගත් ඔලු සහල් මුසු කර පිස ගැනිම ද කර හැක .

 ඕලු හාල් වෙනම තම්බා බත් සමග කෑමට එක්කර ගත හැක.

උපුටා ගැනීම්:

(පෝෂණය සහ ඖශදිය ගුණ (antioxidants) නම් ග්‍රන්තය,ශ්‍රී ලංකාවේ පාරම්පරික සහල්/කාර්මික තාක්ෂණ ආයතනය 2011,ආයුර්වේද ඖශධ සංග්‍රය සහ අරෝග්‍යා පුවත්පත)

Mention storuwa.lk when calling seller to get a good deal

 


Post your rating

Top