For a better experience please change your browser to CHROME, FIREFOX, OPERA or Internet Explorer.
Profile Pic
₨200.00 (Fixed)

100% පිරිසිදු 100% ස්වභාවික නිල් කටරොලු මල් හා කොත්තමල්ලි මිශ්‍ර ශාකසාර තේ බෑග්

  • 100% පිරිසිදු 100% ස්වභාවික නිල් කටරොලු මල් හා කොත්තමල්ලි මිශ්‍ර ශාකසාර තේ බෑග්
Description
Price : ₨200.00 (Fixed)
Type : Sell
Date : April 29, 2021
Location :Colombo

100% පිරිසිදු 100% ස්වභාවික නිල් කටරොලු මල් හා කොත්තමල්ලි මිශ්‍ර ශාකසාර තේ බෑග් 10 ක් මිල රු.200 ක් පමණි.

මොනාද මේ Orexsy Blue tea

#Orexsy වෙතින් අප ඔබට ගෙනෙන Blue Tea නිල් කටරොළු මල් සාරයෙන් නිපදවා ඇත.

නිල් කටරොළු යනු ඉතාමත් ගුනදායක ඔසුවකි. සාමාන්‍ය තේ කෝප්පයකින් නොලැබෙන බොහෝ ප්‍රයෝජන අපේ ශරීරයට ලැබේ එමගින් ඔබගේ ශරීර සෞඛ්‍ය යහපත් ආකාරයෙන් පවත් වාගත හැක.

මොනවාද ඔබට මෙම නිල් තේ පානය කිරීමෙන් ඔබට ලැබෙන ප්‍රයෝජන.

විශේෂයෙන්

   ☕ සෙම් රෝග ඇති අය සඳහා දිව්‍ය ඔසුවකි

☕මොලයේ ක්‍රියාකාරිත්වය යහපත් ලෙස ඉහල නැංවිම.

☕ පිලිකා මර්දනය කිරීම හා සටන් කිරීම.

☕සිරුරේ ඌශ්නත්වය පාලනය කිරීම.

☕අධි රුධිර පීඩනය පහල දැමීම.

☕සම ඉතා හොදින් පැහැපත් වීම හා තරුණ පෙනුමක් ඇති කිරීම.

☕නිරෝගීමත් කෙස් කලඹක් සදහා

☕ සෙම් රෝග සදහා

☕ආමාශගත රෝග/කුසගිනි ඇති කිරීම.1 හා ☕ආහාර ජීරණය සදහා

☕මානසික ආතතිය (විශාදිය වැනි රෝග සදහා)

☕දියවැඩියාව සදහා

☕මිග්‍රේන් වැනි ඔලුවේ කැක්කුම් සදහා

☕අර්ශස් හේතුවෙන් ඇතිවන වේදනාව සමනය සඳහා

🍵භාවිතය

දිනපතා ඔබගේ සවස තේ පානය සදහා යොදාගන්න.

සෞඛ්‍ය සම්පන්න ජීවන රටාවකට හවස තේ කෝප්පයට වෙනසක් කර බලන්න. ඔබත් අදම Orexsy blue Tea නිෂ්පාදිත පානය කර වෙනස වටහා ගන්න.

Bank deposit = 200+(ඩිලිවරි රු 40)

cash on delivery =200+(ඩිලිවරි රු 130)

දැන් අපගේ නිශ්පාදන තොග වශයෙන් මිලදීගත් හැක ඒ සදහා කරුනාකර පනිවිඩයක් ලබාදෙන්න.

දුරකථන-:070-3845509

මිලදීගැනීමට ඉහත අංකයට whatsapp පනිවිඩයක් හෝ අපගේ පිටුවට පනිවිඩයක් ලබාදෙන්න.

ඊමේල්-:orexsyofficial@gmail.com

Mention storuwa.lk when calling seller to get a good deal

 


Post your rating

Top