For a better experience please change your browser to CHROME, FIREFOX, OPERA or Internet Explorer.
Profile Pic
₨330.00 (Fixed)

🌿ස්වභාවික ලී පනා🌿

  • 🌿ස්වභාවික ලී පනා🌿
  • 🌿ස්වභාවික ලී පනා🌿
  • 🌿ස්වභාවික ලී පනා🌿
  • 🌿ස්වභාවික ලී පනා🌿
Description
Price : ₨330.00 (Fixed)
Type : Sell
Date : April 29, 2021
Location :IslandWide

දිවයින පුරා බෙදාහැරීම නොමිලෙ🛒ඇදහිය නොහැකි අඩුම මිලට💰(330/=)

කෘතීම අමුද්‍රව්‍යන්ගෙන් නිර්මාණය කරන ලද ප්ලාස්ටීක් පනාවර්ග භාවිතයෙන් කෙස් අතර ඇතිවෙන ස්ථිති විද්යුතය💥(static electricity) නිසා කෙස් ගසෙහි පිට සිවිය විවෘත වීම නිසා හිසකෙස් පළුදුවීම සිදුවනවා!

 දිගින් දිගටම එවැනි කෘත්‍රිම පනාවර්ග භාවිතය නිසා,

❦හිසකෙස්වල ඇති අව්ල් හා පිම්බුණු ස්වභාවය,

❦හිසකෙස් ගැටගැසීම හා කෙස් මගින් කැඩීයාම

 සිදුවෙනවා.

ස්වභාවික කෙදි සහිත පනාවක් එසෙත් නැත්නම් #ලී_පනාවක් මේ තත්වය මගහරවා නිරෝගීමත් කෙස් කලඹක් ලබා ගැනීමට ඇති,

කල්පවත්නා ,

මිල අඩු එකම විසදුමයි😃🍀

එමගින් හිසෙහි සම මත ලබාදෙන උත්තේජනය ලේ ගමනාගමනය ක්‍රමවත් කරයි 💆

එමගින් කේෂ මූලයන් නැවත පෝශනය වී හිසකෙස් වේගවත්ව, නීරෝගීව වර්ධනය වීම සිදු වෙනවා.

💆💆

රුපියල් 330ක් පමණයි!..

දිවයින පුරා බෙදාහැරීම නොමිලෙ(අගල් 04)

අමතන්න 0783418054

Mention storuwa.lk when calling seller to get a good deal

 


Post your rating

Top