For a better experience please change your browser to CHROME, FIREFOX, OPERA or Internet Explorer.
Profile Pic

සෝයා කර්මාන්තශාලා ඇසුරුම් අංශ සේවක /සේවිකාවන් – රත්නපුර

  • සෝයා කර්මාන්තශාලා ඇසුරුම් අංශ සේවක /සේවිකාවන් – රත්නපුර
Description
Date : July 16, 2021
Job type : Full Time
Required education : Skilled Apprentice
Salary From (Rs) : 35000
Salary To (Rs) : 40000
Location :Ratnapura

කොරෝනා වසංගතයෙන් රැකියාව අහිමි වු ඔබට ස්ථිර රැකියා අවස්ථා

හොරණ පිහිටි සෝයා නිෂ්පාදිත කර්මාන්තශාලාවක් සදහා

ඇසුරුම් /ලේබල් /ගබඩා අංශයන්ට සේවක /සේවිකාවන් කඩිනමින් බදවා ගැනේ

👉 වයස 17 – 50 (ගැ /පි)

👉 දිනකට 1400/- දක්වා

👉 මාසිකව 40000/- දක්වා

👉 අතිකාල දීමනා සහිතයි

👉 ආහාර /නවාතැන් පහසුකම් සැපයේ

👉 අධ්‍යාපන සුදුසුකම් හා පළපුරුද්ද අත්‍යවශ්‍ය නොවේ

👉 දුර පළාත්වලින් පැමිණෙන්නන් එදිනම රැකියාවට යොමුකෙරේ

👉 O /L පෙනිසිටි අයටද අයදුම් කළ හැක

👉 විවාහකයින්/ යහළුවන් /කණ්ඩායම් එකම කර්මාන්තශාලාවේ සේවයට

⇥ රටේ පවතින කොරෝනා වසංගත තත්වය හේතුවෙන් ඇබෑර්තු සීමිත ප්‍රමාණයක් ඇති බැවින් ඉක්මනින් අමතන්න ⇤

Mention storuwa.lk when calling seller to get a good deal

 


Post your rating

Top