For a better experience please change your browser to CHROME, FIREFOX, OPERA or Internet Explorer.
Profile Pic

බෙදාහැරිමේ නියෝජිත (ඩිලිවරි රයිඩර්) – මීගමුව

  • බෙදාහැරිමේ නියෝජිත (ඩිලිවරි රයිඩර්) – මීගමුව
Description
Date : July 10, 2021
Job type : Part Time
Required work experience (years) : 0
Required education : Ordinary Level
Application deadline (optional) : July 31, 2021
Location :Negombo, Gampaha

ශ්‍රී ලංකාවේ ප්‍රසිද්ධ ආයතනයක ලිපි හා පාර්සල් බෙදාහැරීම සදහා කුරියර් මහත්වරු දිවයින පුරා ශාඛා සදහා දිවා/රාත්‍රී පුර්ණ කාලීන සහ අර්ධ කාලීන ලෙස ඉතා ඉක්මනින් බදවා ගනු ලැබේ .

අර්ධ කාලීන ලෙස – මීගමුව ,ජා-ඇල,මිනුවන්ගොඩ ,මීරිගම,කඩුවෙල,පිලියන්දල සහ දිවයිනේ සෑම ප්‍රදේශයකින්ම බදවා ගැනේ..

බෙදා හරිනු ලබන සෑම Item එකක් සදහාම ආකර්ෂණීය කොමිස් ගෙවීම් දිනපතා…..

අර්ධ කාලීනව වුවද නිරත විය හැක.

SHIWANKA LANKA LOGISTICS ( PVT )

අර්ධකාලින බෙදාහරින්නන් ( Part Time Riders ) දිවයිනේ සිද්ධ සමාගමක පාර්සල් හා ලිපි බෙදාහැරීමේ කටයුතු සඳහා අර්ධකාලින බෙදාහරින්නන් ( Part Time Riders ) දැන් බඳවා ගනු ලැබේ

අවය සුදුසුකම්

ලිවීමට හා කියවීමට ඇති හැකියාව වලංගු රියදුරු බලපත්රය යතුරුපැදියක් / රී රෝද රථයක් හෝ වෙනත් සුදුසු ඕනෑම වහනයක් තිබීම අනිවාර්ය වේ

ඔබ බෙදා හරිනු ලබන කෑලි ගණනට අනුපාතිකව ආකර්ශනීය වැටුපක් ගෙවනු ලැබේ

ඔබගේ අයදුම් පතත් නොපමාව පහත වියුත් තැපෑලට යොමු කරන්න

shiwankalankaint@gmail.com

වැඩි විස්තර සඳහා අමතන්න – 074 1965077

Mention storuwa.lk when calling seller to get a good deal

 


Post your rating

Top