For a better experience please change your browser to CHROME, FIREFOX, OPERA or Internet Explorer.
Profile Pic

බැංකු සහකාර (ඇමතුම් මධ්‍යස්ථාන ) – දෙහිවල

  • බැංකු සහකාර (ඇමතුම් මධ්‍යස්ථාන ) – දෙහිවල
Description
Date : July 1, 2021
Job type : Full Time
Required work experience (years) : 0
Required education : Ordinary Level
Location :Dehiwala, Colombo

# තනතුර : බැංකු සහකාර (ඇමතුම් මධ්‍යස්ථාන ) – දෙහිවල

==================================================

දෙහිවල ප්‍රසිද්ද මූල්‍යාතන ශාඛා කීපයක් සදහා ස්ථිර සේවයට අයදුම්පත් කැදවේ

දෙහිවල ප්‍රාදේශීය ශාඛා සියල්ලගෙන්ම අයදුම්පත් බාර ගැනේ

# සුදුසුකම් :

~ සාමාන්‍ය පෙළ පෙනි සිටි සැමටම අයදුම් කල හැකිය

~ වයස 18 – 40 ගැහැණු පිරිමි දෙපාර්ශවයට අයදුම් කල හැකිය

~ මෑන් පවර් නොවේ

~ පළපුරුද්ද අවශ්‍ය නොවේ

# ප්‍රතිලාභ :

~ ආකර්ශනීය වැටුපක් සහ අනෙකුත් වරප්‍රසාද රැසක් පිරිනැමේ.

~ ETF/EPF සහිත

~ තම පදිංචි ප්‍රදේශයේම රැකියාව ලබා ගත හැක

~ පුහුනු කාලය තුල 38000 – 40000/= අතර වැටුප්

******* අඛණ්ඩ වගකීම හා විශ්වසනීය සේවය සමගින් ඔබත් එකතුවන්න !!!!!!!!!!

# ඉල්ලුම් කළ යුතු ආකාරය :

ඉහත තනතුර සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම්, මෙම දැන්වීමේ  සඳහන් දුරකථන අංකය හරහා අයඳුම් කරන්න.

0774261909

0713354873

Mention storuwa.lk when calling seller to get a good deal

 


Post your rating

Top