For a better experience please change your browser to CHROME, FIREFOX, OPERA or Internet Explorer.
Profile Pic

බැංකු පිළිගැනීමේ නිලධාරී – මාතර

  • බැංකු පිළිගැනීමේ නිලධාරී – මාතර
Description
Date : July 14, 2021
Job type : Full Time
Required work experience (years) : 0
Required education : Ordinary Level
Salary From (Rs) : 30000
Salary To (Rs) : 50000
Location :Matara

# තනතුර : බැංකු පිළිගැනීමේ නිලධාරී – මාතර

===========================================

මාතර ප්‍රසිද්ද මූල්‍යාතන ශාඛා කීපයක් සදහා ස්ථිර සේවයට අයදුම්පත් කැදවේ

මාතර ප්‍රාදේශීය ශාඛා සියල්ලගෙන්ම අයදුම්පත් බාර ගැනේ

# සුදුසුකම් :

~ සාමාන්‍ය පෙළ පෙනි සිටි සැමටම අයදුම් කල හැකිය

~ වයස 18 – 40 ගැහැණු පිරිමි දෙපාර්ශවයට අයදුම් කල හැකිය

~ මෑන් පවර් නොවේ

~ පළපුරුද්ද අවශ්‍ය නොවේ

# ප්‍රතිලාභ :

~ ආකර්ශනීය වැටුපක් සහ අනෙකුත් වරප්‍රසාද රැසක් පිරිනැමේ.

~ ETF/EPF සහිත

~ තම පදිංචි ප්‍රදේශයේම රැකියාව ලබා ගත හැක

~ පුහුනු කාලය තුල 30000 – 35000/= අතර වැටුප්

******* අඛණ්ඩ වගකීම හා විශ්වසනීය සේවය සමගින් ඔබත් එකතුවන්න 

Mention storuwa.lk when calling seller to get a good deal

 


Post your rating

Top