For a better experience please change your browser to CHROME, FIREFOX, OPERA or Internet Explorer.
Profile Pic

බහුකාර්ය ලිපිකාරිනී – කඩුවෙල

  • බහුකාර්ය ලිපිකාරිනී – කඩුවෙල
Description
Date : July 12, 2021
Job type : Full Time
Required work experience (years) : 1
Required education : Advanced Level
Location :Kaduwela, Colombo

#තනතුර : බහුකාර්ය ලිපිකාරිනී (ගැහැණු) – කඩුවෙල

                   (කොළොඹ දිස්ත්‍රික්කය )

============================================

#ආයතනය පිලිබඳ : දිවයිනේ ප්‍රමුඛතම කුරියර් සමාගමක් වන අප ආයතනයට බහුකාර්ය ලිපිකාරිනී – කඩුවෙල ශාඛාවට බඳවා ගනු ලැබේ

#සුදුසුකම් :

* ක්ෂේත්‍රයේ පළපුරුද්ද

* අ.පො .ස (උ /පෙළ ) දක්වා

* ඉංග්‍රීසි කියවීමේ ලිවීමේ හැකියාව ඇති

* වයස අවුරුදු 18-40

* පරිඝනක දැනුම ඇති

# දීමනා :

* ආකර්ශනීය වැටුප්

* EPF,ETF සමඟ දීමනා රැසක්

Domex Express Pvt Ltd – 0771082887 / 0777603030

Mention storuwa.lk when calling seller to get a good deal

 


Post your rating

Top