For a better experience please change your browser to CHROME, FIREFOX, OPERA or Internet Explorer.
Profile Pic

බහුකාර්ය ලිපිකාරිනි-ඇහැලියගොඩ

  • බහුකාර්ය ලිපිකාරිනි-ඇහැලියගොඩ
Description
Date : July 1, 2021
Job type : Full Time
Required work experience (years) : 0
Required education : Ordinary Level
Application deadline (optional) : July 20, 2021
Location :Kotte, Colombo

බහුකාර්ය ලිපිකාරිනි

දිවයින පුරා බෙදාහැරීමේ සමාගමකට බහුකාර්ය ලිපිකාරිනි තනතුර සදහා බදවා ගැනීම් සිදුකරනු ලැබේ

# අවශ්‍ය සුදුසුකම්

•අ.පො.ස(සා /පෙළ ) සමත් විය යුතුය.

• පළපුරුද්ද අවශ්‍ය නොවේ

•ඉංග්‍රීසි භාෂාව පිළිබද සාමාන්‍ය දැනුම

• සාමාන්‍ය පරිගණක දැනුම

•වයස අවු 18 – 28 අතර

☞ ඉහත සුදුසුකම් සපුරාලු ඔබ , අදම අපගේ පහත අංකයට අමතන්න.

0761413411 / 0761413421

Mention storuwa.lk when calling seller to get a good deal

 


Post your rating

Top