For a better experience please change your browser to CHROME, FIREFOX, OPERA or Internet Explorer.
Profile Pic

පළපුරුදු රීච් ට්‍රක් ඔපරේටර් – පෑලියගොඩ (දිවා/රාත්‍රී)

  • පළපුරුදු රීච් ට්‍රක් ඔපරේටර් – පෑලියගොඩ (දිවා/රාත්‍රී)
Description
Date : July 22, 2021
Job type : Full Time
Required work experience (years) : 0
Required education : Ordinary Level
Employer Website (optional) : View website
Location :Pelmadulla, Ratnapura

# තනතුර : පළපුරුදු රීච් ට්‍රක් ඔපරේටර් – පෑලියගොඩ (දිවා/රාත්‍රී)

# වැඩි විස්තර සදහා අමතන්න – 0764770627/0777300097

# සුදුසුකම් :-

~ අයදුම්කරු වයස අවුරුදු 20-50 ත් අතර අයෙකු විය යුතුය.

~ බර වාහන රියදුරු බලපත්‍රය අනිවාර්ය වේ.

~ පිළිගත් රැකියා පුහුණු ආයතනයකින් ලබා ගත් පිළිගත් සහතිකයක් අනිවාර්ය වේ.

~ මාස 6 ට වැඩි සේවා පළපුරුද්ද අත්‍යාවශය වේ.

~ නවාතැන් පහසුකම් ලබා දෙනු ලැබේ.

~ පෑලියගොඩ ප්‍රදේශයට විනාඩි 45ක දුරින් පදිංචි අයෙක් විය යුතුය. (ස්ථීර හෝ තාවකාලික)

# සේවා මුරය සහ ප්‍රතිලාභ :-

~ දිවා සේවා මුරය – උදෑසන 6 සිට දහවල් 2 දක්වා.

~ රාත්‍රී සේවා මුරය – දහවල් 2 සිට රාත්‍රී 10 දක්වා.

~ පැය 8 න් පසු අති කාල සේවයේ යෙදිය හැක.

~ ඉරිදා දින අනිවාර්ය නිවාඩු දිනයකි.

~ දෙවන මස සිට අතිකාල සමග මාසික වැටුප රු. 40,000 ත් – 42,000 ත් අතර.

~ දිවා/රාත්‍රී, ආහාර, තේ, නිල ඇදුම් සහ සපත්තු ආයතනය විසින් සම්පූර්ණයෙන්ම නොමිලේ සපයනු ලබයි.

~ සමාගම මගින් ඉහල වටිනාකමකින් යුත් විශේෂ වෛද්‍ය රක්‍ෂණයක් නොමිලේ ලබා දෙනු ලැබේ.

~ EPF/ETF අරමුදල්.

~ විශේෂ පුහුණු වැඩසටහන් / වාර්ශික සුහද හමු / විනෝද චාරිකා / ක්‍රිකට් තරග.

Mention storuwa.lk when calling seller to get a good deal

 


Post your rating

Top