For a better experience please change your browser to CHROME, FIREFOX, OPERA or Internet Explorer.
Profile Pic

කොළඔ වරාය පුද්. කාර්මික සේවකයින් – වත්තල

  • කොළඔ වරාය පුද්. කාර්මික සේවකයින් – වත්තල
Description
Date : July 11, 2021
Job type : Full Time
Required education : Skilled Apprentice
Location :Wattala, Gampaha

කොළඔ වරාය පුද්. අංශයේ නැව් නඩත්තු සහ අලුත්වැඩියා අංශයන්ට සේවකයින් දැන් බදවා ගැනේ .

පුහුණුව අවශ්‍ය නොවේ 

පළපුරුද්ද මත වෙනත් අංශ සදහා ද ඉල්ලුම් කල හැකිය 

👉 වයස 18 – 40 (පිරිමි )

👉 පැය 08 සේවා කාලය 

👉 වැටුප 48000/- දක්වා 

      (මාස 03 පසු වැටුප් වැඩිවීම් )

👉 අතිකාල දීමනා සහිතයි 

👉 ETF /EPF දීමනා 

👉 නිලඇදුම් නොමිලේ 

👉 ආහාර /නවාතැන් සපයා දේ 

👉 යහළුවන් /කණ්ඩායම් වශයෙන් බදවා ගැනේ.

⇥ රටේ පවතින කොරෝනා වසංගත තත්වය හේතුවෙන් ඇබෑර්තු සීමිත ප්‍රමාණයක් ඇති බැවින් ඉක්මනින් අමතන්න ⇤ 0777775224

Mention storuwa.lk when calling seller to get a good deal

 


Post your rating

Top