For a better experience please change your browser to CHROME, FIREFOX, OPERA or Internet Explorer.
Profile Pic
₨16,500,000.00 (Negotiable)

කිරිබත්ගොඩ මාකොල ගුණරත්න මාවතේ ලස්සන ගෙවත්තක් සමග නිවාස විකිණීමට.

  • කිරිබත්ගොඩ මාකොල ගුණරත්න මාවතේ ලස්සන ගෙවත්තක් සමග නිවාස විකිණීමට.

Description
Price : ₨16,500,000.00 (Negotiable)
Type : Sell
Date : May 24, 2021
Location :කිරිබත්ගොඩ මාකොල

කිරිබත්ගොඩ මාකොල ගුණරත්න මාවතේ ලස්සන ගෙවත්තක් සමග නිවාස විකිණීමට.

පර්චස් 23.3යි.

කාමර 5යි.

නානකාමර 1යි

පොල්,තැබිලි,ජම්ඹු,අනෝදා,දෙලුම්,ඇම්බරැල්ලා,අඹ,බිලිං ඇතුලු විවිධ වර්ගයේ පලතුරු ගස් සහිත.

කඩවත නගරයට කිමී 2.3යි

අධිවේගී පිවුසුමට කිමී 2.3යි.

කිරිබත්ගොඩ නගරයට කිමී 4.5යි.

සෝභිත කණිෂ්ඨ විද්‍යාලය,විශාකා විද්‍යාලය ඇතුලු පාසැල්,සුපිරි වෙලදසැල් රෝහල් බැංකු පෙට්ට්‍රල් ෂෙඩ් ඉතා ආසන්නව.

මාර්ග කීපයකින් නිවසට ලගාවිය හැක.

ගංවතුර ප්‍රශ්න නැත.

පිරිසිදු ඔප්පු

ලක්‍ෂ 165

විස්තර සදහා අමතන්න 0779633640

Mention storuwa.lk when calling seller to get a good deal

Rating & Reviews - (5.0)

storuwa ads
  • May 24, 2021

Nice Home

Your reaction about this review
Post your rating

Top