For a better experience please change your browser to CHROME, FIREFOX, OPERA or Internet Explorer.
Profile Pic

කර්මාන්තශාලා සහයක – පැලියගොඩ

  • කර්මාන්තශාලා සහයක – පැලියගොඩ
Description
Date : July 27, 2021
Job type : Full Time
Required work experience (years) : 0
Required education : Skilled Apprentice
Location :Kelaniya, Gampaha

දිවයිනේ ප්‍රමුඛ පෙලේ රෙඩි-මික්ස් කොන්ක්‍රීට් (Ready-mix Concrete) නිෂ්පාදන ආයතනයක් සඳහා පළපුරුදු සේවකයින් බඳවාගනු ලැබේ..

# 𝐏𝐎𝐒𝐈𝐓𝐈𝐎𝐍 | තනතුර :කර්මාන්තශාලා සහයක – පැලියගොඩ

===========================================

# 𝐑𝐄𝐐𝐔𝐈𝐑𝐄𝐌𝐄𝐍𝐓𝐒 | සුදුසුකම් :

【~】 වයස අවු. 50 ට අඩු පුද්ගලයින් හට ඉහත තනතුර සඳහා අයඳුම් කල හැක.

【~】වසරක සේවා පළපුරුද්දක් තිබියයුතුවේ

# 𝐁𝐄𝐍𝐄𝐅𝐈𝐓𝐒 :

【~】ආකර්ශනීය වැටුපක් සමඟ දිරි දීමනා හිමි වේ.

【~】අවශ්‍ය අය සඳහා නවාතැන් පහසුකම් සලසා දිය හැක.

# 𝐇𝐎𝐖 𝐓𝐎 𝐀𝐏𝐏𝐋𝐘 :

ඔබ, මෙම තනතුර සඳහා අපේක්‍ෂිත සුදුසුකම් සහිත අයෙක්නම්, මෙම දැන්වීමේ

Click To View ” හි සඳහන් දුරකථන අංකය හරහා අයඳුම් කරන්න.

දු. අංකය. : 0769320963 / 0112933136

[ වැඩි විස්තර සඳහා සතියේ දිනයන්හි උදෑසන 09.00 ත් සවස 04.00 ත් අතර අමතන්න. ]

Mention storuwa.lk when calling seller to get a good deal

 


Post your rating

Top