For a better experience please change your browser to CHROME, FIREFOX, OPERA or Internet Explorer.
Profile Pic
Price On Call

අළුත්ම අළුත් අලංකාරවත් වර්ණ රටා රැසකින් යුතු නිළමේ ඇඳුම්

  • අළුත්ම අළුත් අලංකාරවත් වර්ණ රටා රැසකින් යුතු නිළමේ ඇඳුම්
  • අළුත්ම අළුත් අලංකාරවත් වර්ණ රටා රැසකින් යුතු නිළමේ ඇඳුම්
  • අළුත්ම අළුත් අලංකාරවත් වර්ණ රටා රැසකින් යුතු නිළමේ ඇඳුම්
  • අළුත්ම අළුත් අලංකාරවත් වර්ණ රටා රැසකින් යුතු නිළමේ ඇඳුම්
  • අළුත්ම අළුත් අලංකාරවත් වර්ණ රටා රැසකින් යුතු නිළමේ ඇඳුම්
Description
Price : Price On Call
Type : Sell
Date : April 26, 2021
Location :Athurugiriya Rd, Malabe

අළුත්ම අළුත් අලංකාරවත් වර්ණ රටා රැසකින් යුතු නිළමේ ඇඳුම් කලාවේ අභිමානයෙන් ලියැවෙන වංශ කතාව.. #වසන්තයේ_මහගෙදර … සොඳුරුතම දවසට දිවිතුරා රැදෙන මතකය රැගෙන එන්නට අප සූදානම් …

* ඔබගේ විවාහ මංගල කන්ඩායමට ගැලපෙන ලෙස සුවිශේෂී සහනදායි පැකේජ 5 ක් සමගින්

* පලමු පැකේජය රුපියල් 42500/= සිට …

@ ශ්‍රී ලංකාවේ කොහේ හිටියත් 2021 සහ 2022 වර්ශ දෙක තුල හෙළ සිරිතට රජෙකුසේ සැරසී අභිමානවත් ලෙස විවාහ දිවියට පත්වීමට බලාපොරොත්තුවන ඔබ වෙනුවෙන්මයි.

@ අති විශිෂ්ඨ ගණයේ අභිමානවත් තේජාන්විත පෙනුමැති පාරම්පරික බව ආරක්ෂා කරගනිමින් නවීනත්වය මුසුවූ වසන්තයේ මහගෙදරටම ආවේණිකවූ සුවපහසු හැඩකාර හැඩගැන්වීම නොමිලේ..

@ පෞරාණික අභිමානවත්බව ඉස්මතුවන අසිපත සහ අංගසම්පූර්ණ රන් ආලේපිත ආභරණ නොමිලේ.

@ අප ආයතනයතුල තිබෙන ඕනෑම වර්ණවත් අළුත්ම අළුත් මනමාල ජැකට්ටුවක් ඔබටම තෝරාගැනීමේ හැකියාව හිමිවේ.

@ ඔබ තෝරාගන්නා ඇඳුම ඔබේ විවාහ මංගල දිනය ආසන්න දිනකදී උවද වෙනත් ඇඳුමකට නැවත හුවමාරු කරගැනීමේ හැකියාව ඇත.

@කිසියම් හෝ හේතුවක් මත ඔබේ විවාහ මංගල්‍යය දිනය වෙනස් උවද ඔබේ විවාහ දිනය පැවැත්වෙන වසර ඇතුලත දිනක නැවත පැවැත්වෙන්නේ නම් එදිනට ඔබේ ඇනවුම වලංගු වේ.

@ මනාලියගේ සාරියට ගැලපෙන ලෙස ඔබට අවශ්‍ය වර්ණයෙන්‍ යුතු කවනිය තෝරාගැනීමේ හැකියාව ඇත.

අප ආයතනයේ මිල ගනන් නිරන්තරයෙන් වෙනස් වන බැවින්

හැකි ඉක්මනින් ඔබේ විවාහ දිනය වෙන්කරවාගෙන මෙම සුවිශේෂී දීමනාව අත්විදින්න.

* සෑම දිනකම උදෑසන 09.00 සිට රාත්‍රී 07.00 දක්වා විවෘතයි .

අතුරුගිරිය පාර, අරංගල , මාලඹේ

☎ 0112 093 900 ☎ / 0774 50 56 26

☎ 0713 44 88 55

Mention storuwa.lk when calling seller to get a good deal

 


Post your rating

Top