For a better experience please change your browser to CHROME, FIREFOX, OPERA or Internet Explorer.
Profile Pic
₨40,000.00 (Negotiable)

අරමුදල් අංශ විධායක

  • අරමුදල් අංශ විධායක
Description
Price : ₨40,000.00 (Negotiable)
Type : Sell
Date : June 6, 2021
Location :Anuradhapura

Required education:

Ordinary Level

Required work experience (years):

1

About the role

මූලික වැටුපක් සහිත වෘත්තියක් ආරම්භ කිරීමට අවස්ථාවක් …….. !!!!!!!

ඉලක්කම් හයක මාසික ආදායමක් සහිත විකුණුම් කළමනාකරණ වෘත්තියක් ආරම්භ කිරීමට අපේක්‍ෂා කරන ඔබට, ලොව විශාලතම මූල්‍ය සේවා සමාගම සමඟ ඔවුන්ගේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ ඇබැර්තු සදහා බදවැගැනීම් දැන් සිදුකෙරේ.

යෝජිත ප්‍රතිලාභ

– රු. 40,000 / = හෝ 75,000 / = මාසික වැටුපකින් ආරම්භ කර මසකට අවම රු 300,000 වැනි ඉහල ආදායමකට අවස්ථාව (රැකියා පලපුරුද්ද හා සුදුසුකම් අනුව)

– විකුණුම් මත ගෙවන කොමිස් මුදල්

– ඉලක්ක දිරිගැන්වීමේ ගෙවීම්

– ipad/tab සදහා ණය පහසුකම

– තමන්ට කැමති මෝටර් රථයක් සදහා ණය පහසුකම

– පවුල සඳහා නොමිලේ ජීවිත රක්ෂණය සහ සෞඛ්‍ය රක්ෂණය.

– විශ්‍රාම අරමුදල සහ තවත් ප්‍රතිලාභ.

– සාප්පු දීමනා සහිත විදේශ සංචාර.

– ඉහළ කළමනාකරණය හෝ ව්‍යවසායකත්වය දක්වා සුපැහැදිලි වෘත්තීය මාවත

අපේක්ෂිත සුදුසුකම්

– වයස අවුරුදු 23 සිට 60 දක්වා

– අවම අ.පො.ස. සා/පෙළ සමත් (ගණිතය සමග)

– විකුණුම් / අලෙවිකරණ / මානව සම්පත් / පාරිභෝගික සේවා අංශ / මූල්‍ය / බැංකු යන කුමනහෝ අංශයක ඇති පළපුරුද්ද අමතර විශේෂ සුදුසුකමකි

 

අවශ්‍ය කුසලතා

– වේගයෙන් ඉගෙනීම,

– මානව සම්බන්ධතාවයන්

– පුහුණුව හා නායකත්ව කුසලතා

මෙම අවස්ථාවට අයදුම්කිරීමට ඔබගේ අයදුම්පත් පහත ඊ මේල් ලිපිනය හරහා අපවෙත යෝමුකරන්න.

ඊ මේල් – jayantha.rajapaksa54@gmail.com

වැඩි විස්තර සදහා – 0714065178

(පලපුරුදු ඇති හෝ නැති, කාන්තා හා පිරිමි දෙපාර්ශවය සදහාම අයදුම්පත් යෝමුකිරීමට අවස්ථාව ඇත)

Show less

Promote this ad

Report this ad

Stay safe on ikman.lk!

Call employer

Back to top

Popular Jobs

Operator Jobs

Packing Officer Jobs

Driver Jobs

Sales Executive Jobs

Clerk Jobs

Trending Jobs

Jobs by District

Jobs by City

Download our app

Download ikmanDownload ikman

Like us on facebook

Help & Support

More

සිංහලதமிழ்

About the role

මූලික වැටුපක් සහිත වෘත්තියක් ආරම්භ කිරීමට අවස්ථාවක් …….. !!!!!!!

ඉලක්කම් හයක මාසික ආදායමක් සහිත විකුණුම් කළමනාකරණ වෘත්තියක් ආරම්භ කිරීමට අපේක්‍ෂා කරන ඔබට, ලොව විශාලතම මූල්‍ය සේවා සමාගම සමඟ ඔවුන්ගේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ ඇබැර්තු සදහා බදවැගැනීම් දැන් සිදුකෙරේ.

යෝජිත ප්‍රතිලාභ

– රු. 40,000 / = හෝ 75,000 / = මාසික වැටුපකින් ආරම්භ කර මසකට අවම රු 300,000 වැනි ඉහල ආදායමකට අවස්ථාව (රැකියා පලපුරුද්ද හා සුදුසුකම් අනුව)

– විකුණුම් මත ගෙවන කොමිස් මුදල්

– ඉලක්ක දිරිගැන්වීමේ ගෙවීම්

– ipad/tab සදහා ණය පහසුකම

– තමන්ට කැමති මෝටර් රථයක් සදහා ණය පහසුකම

– පවුල සඳහා නොමිලේ ජීවිත රක්ෂණය සහ සෞඛ්‍ය රක්ෂණය.

– විශ්‍රාම අරමුදල සහ තවත් ප්‍රතිලාභ.

– සාප්පු දීමනා සහිත විදේශ සංචාර.

– ඉහළ කළමනාකරණය හෝ ව්‍යවසායකත්වය දක්වා සුපැහැදිලි වෘත්තීය මාවත

අපේක්ෂිත සුදුසුකම්

– වයස අවුරුදු 23 සිට 60 දක්වා

– අවම අ.පො.ස. සා/පෙළ සමත් (ගණිතය සමග)

– විකුණුම් / අලෙවිකරණ / මානව සම්පත් / පාරිභෝගික සේවා අංශ / මූල්‍ය / බැංකු යන කුමනහෝ අංශයක ඇති පළපුරුද්ද අමතර විශේෂ සුදුසුකමකි

 

අවශ්‍ය කුසලතා

– වේගයෙන් ඉගෙනීම,

– මානව සම්බන්ධතාවයන්

– පුහුණුව හා නායකත්ව කුසලතා

මෙම අවස්ථාවට අයදුම්කිරීමට ඔබගේ අයදුම්පත් පහත ඊ මේල් ලිපිනය හරහා අපවෙත යෝමුකරන්න.

ඊ මේල් – jayantha.rajapaksa54@gmail.com

වැඩි විස්තර සදහා – 0714065178

(පලපුරුදු ඇති හෝ නැති, කාන්තා හා පිරිමි දෙපාර්ශවය සදහාම අයදුම්පත් යෝමුකිරීමට අවස්ථාව ඇත)

Mention storuwa.lk when calling seller to get a good deal

 


Post your rating

Similiar Ads
Top