For a better experience please change your browser to CHROME, FIREFOX, OPERA or Internet Explorer.
Profile Pic

අධිවේගී මහන යන්ත්‍ර කාර්මික ශිල්පීන් (නුපුහුණු)

  • අධිවේගී මහන යන්ත්‍ර කාර්මික ශිල්පීන් (නුපුහුණු)
Description
Date : July 9, 2021
Job type : Full Time
Required education : Ordinary Level
Location :Kandy

අධිවේගී මහන යන්ත්‍ර කාර්මික ශිල්පීන් බදවා ගැනීම නුපුහුණු

රුපියල් 80,000 ට වැඩි වැටුපක් සමගින් අභිමානවත් වෘත්තියකට පිවිසීමට මෙන්න ඔබට දුර්ලභ අවස්ථාවක්.

අද පවතින තරගකාරී ලොවේ අපේ රටේ ප්‍රමුඛත්වයේ සිටින්නේ ඇගලුම් ක්ෂේත්‍රයයි. එහි ප්‍රධාන අංශයක් වන

කාර්මික අංශයේ යන්ත්‍ර කාර්මිකයකු වීමේ බලාපොරොත්තු ඔබටත් තිබේද ?

එන්න අප හා එක්වන්න. අපි අත්දැකීම් ඔබට ලබාදෙන්නෙමු.

පාඨමාලා කාලය මාස 03

පන්ති පැවැත්වීම සති අන්තයේ

පාඨමාලාව මෙහෙයවීම ප්‍රවීණ කාර්මික ශිල්පීන් විසින්.

0772780123 / 0714610050

Mention storuwa.lk when calling seller to get a good deal

 


Post your rating

Top